Happy retirement Madam Padmini Samarakoon

160anniversy14.jpeg
160anniversy14.jpeg

පාසල් ගීතය

ගිරිහෙල් සම බිම් වන පෙත් කෙත් බිම් ගැවසුණු පරිසරයයි එඩියෙන් දිරියෙන් නැණයෙන් පිරිපුන් ජනයා වෙසෙන බිමයි මාතලේ පුරවරයයි - සුපූජිත එහි වොරැදෙන කමනි නිරන්තර කිත් දද නංවමිති

අප විදුහල් මෑණි පතළ ලොව ක්‍රිස්තු දේව නමිනි...// අවිදු අඳුරු මුළු පළවාලා ශිල්ප සතර කිරණින් නහවා වත් පිළිවෙත් හොඳ නොහොඳ පසක් කර යහමඟ යොමු කරනා සදා අප ජීවය සරු කරනා

සමය රකින දිරියෙන් නීතියෙන්......// නන් අයුරින් මුළු ලොවම මවිත කළ වියතුන් බිහි කරනා දිනේ ඔබ ජයෙන් ජයම ලබනා දිනේ ඔබ - ජයෙන් ජයම ලබනා

මාතලේ පුරවරයයි සුපූජිත එහි වොරැඳෙන කමනී නිරන්තර කිතු දද නංවමිනි අප විදුහල් මෑණි පතළ ලොව ක්‍රිස්තුදේව නමිනී

School anthem

Girihel sama bim wanapeth keth bim
Gawasunu parisarayayi
Ediyen diriyen nanyen piripun
janaya wesena bimayi
Mathale purawarayayi -  supoojithaehi woradena kamanee
Niranthara kith dada namwamini

Apawiduhal mani pathala lowa kristhudewa naminee...//
Awindu anduru mulu  palawala shilpa sathara kiranin nahawa
Wathpiliweth honda nohonda pasak kara
yahamaga yomu karana sada apa jeewaya sarukarana

Samaya rakina diriyen nithiyen....//
Nan ayurin mulu lowama mawitha kala
Wiyathun bihi karana dine oba jayen jayama labana
Dine oba - jayen jayama labana

Maathale purawarayayi supoojitha ehi woradena kaminee
Niranthara kith dada namwaminee
Apa widuhal mani pathala lowa kristhudewa namin