Happy retirement Madam Padmini Samarakoon

160anniversy14.jpeg
160anniversy14.jpeg

නිළ  ඇදුම-Uniform

 

  1. පිරිමි ළමුන් සඳහා :-

9 ශ්‍රේණිය දක්වා නිල් පැහති කොට කලිසම සුදු අත්කොට කමිසය. කමිසයේ සාක්කුවේ විද්‍යාලීය ලංඡනය  මස තැබිය යුතුය / පැළඳිය යුතුය

10 ශ්‍රේණියේ සිට සියලු ශ්‍රේණි සඳහා සුදු පැහැති දිගු  කලිසම හා සූදු අත්  කොට කමිසය, කාලිසම ඉනට අඳිය යුතු අතර ඉදිරිපස එක් පැත්ට්තක  රැලි දෙක බැගින් තිබිය යුතුය.  සාක්කු සිරස් ලෙස මසා  තිබිය යුතුය.  විද්‍යාලයේ ලාංඡනය පැළඳිය යුතුයා. ඉනාට පහලින් එල්ලෙන ලෙසට කාලිසම ඇඳීම  තහනාම් වේ.

For Boys :-

Up to 9th grade blue checkered shorts white sleeved shirt. College badge should be placed/worn on shirt pocket

For all grades from grade 10 onwards, white long pants and short sleeve shirts, pants must be worn at the waist and have two pleats in one front. Pockets should be sewn vertically. College badge should be worn. It is forbidden to wear pants that hang below the waist.

 

  1. ගැහැණු ළමුන් සඳහා :-

විද්‍යාලය විසින්  ලබා දී ඇති ප්‍රමිතියට අනුව මසා ගන්නා ලද  සුදු ගවුම දණහිස දක්වා දික්විය යුතුය. විද්‍යාලයේ ලාංඡනය, විද්‍යාලයේ ටයි  පටීය  පැලඳිය යුතුය.

For Girls :-

The white gown should extend up to the knees, tailored as per the standard given by the college. College badge, College tie should be worn.

 

  1. පාවහන් :-

පිරිමි ළමුන් ඉස්කෝලෙට ආවේනික මේස් හා කළු පාවහන් පැළඳිය යුතුය. විශාල පාවහන්, විවිධ මෝස්තර සහිත පාවහන් පැළඳීම තහනම්.

ගැහැණු ළමූන් ඉස්කෝලෙට ආවේනික මේස් හා සුදු පාවහන් පැළඳිය යුතුය.

footwear :-

Boys should wear school socks and black shoes. Big shoes, shoes with different designs are prohibited.

Girls should wear school socks and white shoes.

 

  1. කොණ්ඩය :-

පීරිමි ළමුන් කොණ්ඩය කොටට කපා තෙල් ස්වල්පයක් ගා පැත්තට පීරා සකසා ගත යුතුය. ජෙල්  වර්ග හෝ වෙනත් ආලේප ගෑම සම්පූර්ණයෙන් ම තහනම්. ගැහැනු ළමුන් කොණ්ඩය කරල් දෙකට බැඳ  සුදූ රිබන් පටියක් ගැට ගසා තිබිය යුතුය.

Hair :-

Boys' hair should be cut short and combed to the side with a little oil. Application of gels or other coatings is strictly prohibited. Girls should tie their hair in two buns and tie a white ribbon.